A/L Chemistry වලට Smart ම තැන

නීරස වූ රාසායනය හරි රසට උගන්වන රසායන විද්‍යා පන්තිය.

Prabhath Menikpura

0

MCQ

බහුවරණ ප්‍රශ්න

0

ESSAY

රචනා ප්‍රශ්න

0

Structured Essay

ව්‍යුහගත රචනා

නිකම්ම Pass වෙන්න නෙමෙයි, Island Rank එකක් දාන්න level එකට ඔයාව Ready කරන එකම පන්තිය.

Theory කලින්ම ඉවරයි

විභාගයට මාස 2කට කලින් Theory සම්පූර්ණයෙන්ම Cover කරනවා

Tutes ගෙදරටම එවනවා

Physical Class එකේ වගේම Tutes ගෙදරටම එවනවා. Printouts ගන්න රස්තියාදු වෙන්න ඕන නෑ.

Key Notes, Short Notes, Theory Map

පාඩම් කරන්න මතක තියාගන්න ලේසිවෙන්න අපි මේවා හදනවා.

Anytime Support

නොතේරෙන තැනක් තිබ්බොත් Class එක වෙලාවේම හරි Chat එකෙන් හරි Sir ගෙන්ම අහගන්න පුළුවන්.

Online Classes

දිවයිනේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැකි Online පන්ති. Live සහ Recordings පහසුකම් සහිතයි.

2026 A/L Question Based Revision
Online Class
Prabhath Manikpura

2026 A/L Question Based Revision

මේ class එකේදි Paper එකක් Timing වලට ලියනවා, ලකුණු ලබාදෙනවා , Marking Scheme එකකුත් දෙනවා. Paper discussion එකකුත් කරනවා.

Schedule
Thursday7:00 PM - 11:00 PM
Sunday7:00 PM - 11:00 PM
2026 A/L Theory Based Revision
Online Class
Prabhath Manikpura

2026 A/L Theory Based Revision

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Schedule
Monday7:00 PM - 11:00 PM

Online Class එකකට එහා ගිය
Digital Experience එකක්.

ලංකාවේ ඕනෑම තැනක ඉඳන්, Physical Class එකේ වගේම Chemistry ඉගෙන ගන්න. Technology එක්ක මුසු වුනු Smart වැඩපිළිවෙලක්.

Live Zoom Classes

හරියට පන්තියේ ඉන්නවා වගේම Sir එක්ක කතා කරලා ප්‍රශ්න විසඳගන්න.

Tutes ගෙදරටම

High Quality Tutes සහ Papers අපි ඔයාගේ ගෙදරටම Courier කරනවා.

Anytime Recordings

පන්තිය Miss වුනාද? සිද්ධාන්තයක් ආයේ බලන්න ඕනද? ඔයාට කැමති වෙලාවක බලන්න.

Live Now
User 2
User 3
User 4

Advanced Level Chemistry...

Prabhath Manikpura

Physical Classes

Theory, Revision සහ Paper Class... A/L Chemistry ගොඩදාගන්න ඕන කරන හැමදේම දැන් එකම තැනකින්! මුල ඉඳන් සරලව ඉගෙනගෙන විභාගයට සුපිරිම සූදානමකින් මුහුණ දෙන්න අපිත් එක්ක එකතු වෙන්න.

නිට්රෝමා - මහනුවර

2028 A/L Theory
Physical Class
Prabhath Manikpura

2028 A/L Theory

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Schedule
Sunday1:00 PM - 5:00 PM

Thursday7:30 AM - 2:30 PM

Thursday2:30 PM - 5:30 PM

විෂන් - කෑගල්ල

2028 A/L Theory
Physical Class
Prabhath Manikpura

2028 A/L Theory

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Schedule
Wednesday2:30 PM - 6:00 PM

Wednesday7:30 AM - 2:30 PM

Wednesday2:30 PM - 5:30 PM

Wisemo - කුණ්ඩසාලේ

2028 A/L Theory
Physical Class
Prabhath Manikpura

2028 A/L Theory

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Schedule
Tuesday8:00 AM - 12:00 PM

ගතික - කුරුණෑගල

2028 A/L Theory
Physical Class
Prabhath Manikpura

2028 A/L Theory

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Schedule
Saturday7:30 AM - 12:00 PM

සිතික - දිගන

2028 A/L Theory
Physical Class
Prabhath Manikpura

2028 A/L Theory

අපි 0 ඉදලා 100% වෙනකම්ම Theory නිරවුල්ව කියලා දෙනවා වගේම, විෂය නිර්දේශයත් විභාගෙට මාස දෙකකට කලින්ම ඉවර කරනවා. 1980 ඉදන් 2025 වෙනකම් Past Papers ඔක්කොම සාකච්ඡා කරන ගමන් MCQ 9999 ක්, Essay 3333 ක් සහ Structured Essay 3333 කුත් අපිත් එක්කම වැඩ කරලා ඉවර කරන්න පුළුවන්.

Schedule
Friday8:00 AM - 12:00 PM

Result එකට යන පාර

මුල ඉඳන් සරලව, හරියටම ගොඩයන්න හදපු Plan එක.

1. Theory ගොඩ දාගමු

මුල ඉඳන්ම සරලව, කටපාඩම් නොකර තර්කානුකූලව Concepts ඔළුවට දාගන්න.

2. Tutes & Practice

Exam Standard එකටම හදපු Tutes සහ ප්‍රශ්න කරලා Theoretical Knowledge එක Test කරගන්න.

3. Revision & Tricks

පාඩම් ඔක්කොම ආපහු මතක් කරගෙන, අමාරු ප්‍රශ්න ලේසියෙන් විසඳන Tricks ඉගෙන ගන්න.

4. Exam එකට Ready

බය නැතුව Exam එකට යන්න, උපරිම ලකුණු අරන් Campus හීනෙට යන්න.

Old School ද? Smart Way ද?

සාමාන්‍ය රිසල්ට් එකකින් සෑහීමට පත් වෙන්න එපා. ඔයාව Top Ranker කෙනෙක් කරන Chemistry පන්තියට අදම එන්න.

The Old Way
  • තේරුමක් නොමැතිව කටපාඩම් කිරීම
  • පෞද්ගලික අවධානයක් නොලැබී යාම
  • යල් පැන ගිය අතින් ලියන ලද Notes
  • පැහැදිලි මදි, සංකීර්ණ වැඩි විග්‍රහ කිරීම්
  • ක්‍රමවත් සැලැස්මක් නැති පන්ති රටාව
The Smart Way
  • Logic එකත් එක්කම පාඩම ඔළුවට
  • සෑම දරුවෙක් ගැනම තනි තනිව සොයා බැලීම
  • ඉහළම Quality එකෙන් යුත් Printed Tutes
  • ඕනෑම කෙනෙක්ට තේරෙන සරල ඉගැන්වීම් රටාව
  • Exam එකට කලින්ම සම්පූර්ණ Syllabus එක ආවරණය

Chemistry වලට අපේ පන්තියම ඇයි?

Qualified ගුරුවරයෙක්, A/L වලට ගැළපෙනම New Teaching Methods සහ Exam එක ගොඩදාන්න අලුත්ම Ideas.

University of Peradeniya
UG
Reading
Special Degree
01
ACADEMIC

Academic Excellence

University of Peradeniya විද්‍යා පීඨයේ Chemistry විශේෂ උපාධි අපේක්ෂකයෙකු (Undergraduate) ලෙස, යාවත්කාලීන වන නවීන විෂය දැනුම එලෙසම ඔබට.

වැඩි විස්තර
Best Results
Consistent Success
Uni Entrance
Target Achieved
02
SUCCESS

Proven Results

වටිනා කාලය ප්‍රතිඵල එන තැනකම යොදවන්න. දිගටම District Ranks, Island Ranks හදන, Medicine/Engineering යන්න හරිම පාර පෙන්නපු Best Results තියෙන Class එක.

වැඩි විස්තර
100% On Time
Syllabus Coverage
Modern Tech
Learning Style
03
LOGIC

Smart Teaching Methods

නිකන්ම Notes ලියන පන්තියක් නෙමේ. අමාරු කෙම කරුණු ලේසියෙන් ඔලුවට දාන, තර්කානුකූලව Chemistry උගන්නන ලංකාවේ එකම Spot එක.

වැඩි විස්තර

Class එක ගැන ළමයි කියන කතාව

අපි කියන දේවල්ම විශ්වාස කරන්න එපා. Class එකට ඇවිත් තමන්ගේ හීන හැබෑ කරගත්ත අයියලා අක්කලාගෙන්ම අහලා බලන්න.

Pabasara Sandamini

St. Anthony’s Girls College

"පලවෙනි පාර bio විෂය විතරක් අල්ලපු අපිට දැන් chemistry විෂය නැතුවම බැරි තරම්. ඒ සර් නිසාම තමයි. සර් තමයි අපිට මෙහෙම දක්ෂ විදිහට උගන්නලා, විෂය ලස්සන හසුරවලා, අපි ප්‍රශ්න අහනකොට ඉවසීමෙන් තරහ ගන්නේ නැතුව ඕනෙම දෙයක් අහන්න කියලා ප්‍රශ්න ඔක්කොම නිරාකරණය කරලා ඒ ගැටළු ඔක්කොටම විසදුවේ. කවදාවත් chemistry කියන විෂය හිනාවෙලා අතට ගත්තු නැති අපිට ඒ විෂයට ආදරයක් කැමැත්තක් ඇති කරේ සර් තමයි."
Student

"මම 1st shy එකේ chemistry වල කරපු වැඩ ප්‍රමාණය ගොඩක් මදි කියල මට තේරුනේ සර්ගේ class එකට ආවට පස්සේ. සර් වැඩ කරන විදිහ මුල ඉදන්ම කියල දුන්නා. ඇත්තටම වෙලාව යනවා දැනෙන්නේ නෑ මේ class එකේදි. සර් අපි එක්ක යාලුවෙක් වගේ ඉන්නවා. Chemistry වලට දැන්නම් ආසයි."
Dewindi

Swarnamali Girls College

"Chemistry හොදටම අවුල් වෙලා තිබුන වෙලාවක තමයි සර්ව හම්බුනේ. අත්ත්ටටම මාස 4ක් විතරම chemistry වැඩ මුකුත්ම කරලා ට්නාතුව ඉදලා සර්ව හම්බුනාම තමයි ආයෙම වැඩ කරේ. සර් දෙන home works ටික ඒ විදිහටම කරාම අනිත් subjects වල වැඩත් ඒ ගැම්මෙන්ම කරන්න පුළුවන්. "
Student

"සතියට පැය 18ක් පන්තිය වෙන නිසා හොදටම theory cover වෙනවා. Theory විතරක්ම නැතුව ප්‍රශ්නත් ගොඩක් discuss කරන නිසා පාඩම් ආයේ ලේසියකට අමතක වෙන්නේ නෑ. සර්ගේ වැඩ ටික කරාම ආයේ වැඩිපුර chemistry වලට කාලේ යොදවන්න ඕනේ නෑ."

Bihara Sewmini

St. Joseph’s Girls College

"මං fail මට්ටමේ හිටියේ. 1st shy එකේ මන් මොනවත් ඉගෙනගෙන තිබුනේ නෑ . 2nd shy එකේ තමයි මං සර්ගෙ class ආවේ. ආවම තමයි මට chemistry වලට ආසාවක් ඇති උනේ. මට chemistry පුළුවන් උනේ සර් නිසා. සර්ගෙ paper discussions වලින් exam එක ගැන මට හොඳ අවබෝධයක් ලැබුනා."
Student

"කලින් ඕනෙවට එපාවට වැඩ කරපු මට අරමුණක් ඇතුව වැඩ කරන්න සර්ගෙ මග පෙන්වීම ලොකු හේතුවක් උනා. මන් කලින් ගිය class එක්ක බලද්දී දවසම class කරත් දවසම හිටිය කියලා දන්නෙන්නේ නෑ. වැඩ කරන්න ආස හිතෙන class එකක්."
Thayaga Dishmi

St. Anthony’s Girls College

"මං කලින් අවුරුදු 1 1/2ක් විතර ඉගෙනගත්තෙ මොනවද කියල හිතුනෙ සර්ගෙ class එකට ආවට පස්සෙයි. මං කලින් ඉගෙනගත්ත එවගෙයි සර් උගන්නපු එවගෙයි ලොකු පරතරයක් තියනවා. ඒවගේම මට දැන් හිතෙනවා මීට කලින් සර්ගෙ class ආවනම් කියලා. සර් මෙච්චර දවසක් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා මගහැරුණු පාඩම් ඔක්කොම මතක් කරල දීලා අපිට තනියම ගණන් හදන්න දීලා කරපු දෙයින් ලොකු ලකුණු ප්‍රමාණයක් වැඩි උනා."
Student

"මට නම් ඉස්සර chemistry කිව්වම පේන්නම බැරි විෂයක් විදිහට තිබ්බේ. දැන් නම් ආසාවෙන්ම කරන subject එක මේක. මොකද, පාඩම් කරන විෂයක් වගේ පෙනුන නිසා නිකමටවත් වැඩක් කරන්න හිතුනේ නෑ. දැන් නම් කොහොම හරි තියන වැඩ ඉවර කරගන්න try කරනවා. Class එක ගොඩක් වෙලා කරා කියල ලොකු මහන්සියක් දැන්නේනෙත් නෑ."

A/L ගොඩ දාන්න ඔයත් Ready ද?

Campus හීනයට පාර හදන පන්තිය. අමාරු Theory ලේසියෙන්ම ඉගෙන ගන්න අදම අපේ Chemistry පන්තියට Join වෙන්න.

Proven
Success
100%
Syllabus Coverage
Best
Chemistry Class

Registration Fees නෑ • Printed Tutes ගෙදරටම • ඕනම වෙලාවක Recordings

අපිට කතා කරන්න

Classes ගැන දැනගන්න ඕන දේවල් තියෙනවද? ඔයාගේ A/L ගමන සාර්ථක කරගන්න අපි උදව් කරන්නම්.

ඔයාට තියෙන ප්‍රශ්න?

තවත් ප්‍රශ්න තියෙනවද? අපව සම්බන්ධ කරගන්න.